ගල්කිරියාගම රෝහලේ හදිසි ප්රතිකාර ඒකකය ජනතා අයිතියට
අනුරාධපුර ගල්කිරියාගම රෝහල් භූමියේ ඉදිකෙරුණු ඖෂධ ගබඩාව, හදිසි ප්රතිකාර ඒකකය හා ආඩියාගල රෝහලේ අංග සම්පූර්ණ හදිසි ප්රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද(01) සිදුකෙරිණි.