(ඩී. ජී. සුගතපාල)
බාල වයස්කාර පිරිමි ළමයෙකු බරපතල අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක්ද වින්දිත ළමයාට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවීමට නියම කර සිර දඬුවම දස වසරකට අත් හිටුවනු ලැබීය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක්ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස දොළහක සිර දඬුවමක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදලින් 20%ක් වින්දිතයින් ආරක්ෂා කිරීමේ අරමුදලට බැර කිරීමටද නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දරුවකු අපයෝජනය කළ අයෙක්ට අත්හිටවූ සිරදඬුවම්