වාඩියට ගිනි තැබූ දෙදෙනාගේ රුධිර සාම්පල රස පරීක්ෂකට
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ප්රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනාගේ රුධිර සාම්පල් දෙකක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්රසාද් දයානන්ද මහතා අද (6) පැවසීය.