වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට
පළාත් අටක, දිස්ත්‍රික්ක14කට දින කිහිපයක් තිස්සේ බලපෑ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1214ට අයත් පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට පත්ව පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.