IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තියුණු ආයුධයකින් කපා සැමියා බිරිඳව ඝාතනය කරලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

ආණමඩුව නැබඩවැව ප්‍රදේශයේ පුද්ගලයකු අද(8) සිය බිරිදව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
 
ඝාතනයට ලක්ව ඇත්තේ අදාල ප්‍රදේශයේම පදිංචි යු.එන්. රසිකා ප්‍රියදර්ශනී නැමති 42 හැවිරිදි කාන්තාවක බව කියයි.
 
මරණයට පත් කාන්තාව ඇගේ නිවසේ තනිව වාසය කර ඇති බවත් දරුවන් දෙදෙනා මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
 
මෙයට පෙර වසර කිපයකට පෙර විවාහක පුරුෂයා මෙම කාන්තාවගේ එක් අතක් වෙන්වෙන්නට අමානුෂිකව කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධව සැමියාට විරුද්ධව ආණමඩුව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතී.
 
කාන්තාව අද උදෑසන විහාරස්ථානයට  දානය රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී සැකකාර සැමියා නිවසට කඩා වැදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව කියයි.
 
සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
 
සිද්දිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විණි. 



අදහස් (0)

තියුණු ආයුධයකින් කපා සැමියා බිරිඳව ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site