කෝටියක කේරළ ගංජා සමඟ 3ක් අල්ලයි
කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 79, ග්‍රෑම් 900ක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(12) උදෑසන කන්කසන්තුරය, කීරමලේ වෙරළ තීරයේදී අත්අඩංගුවටගත් බව යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.