(ඩී.ජීසුගතපාල)
පාසල් සිසුන් සඳහා වෙළඳසල්වල අලෙවි කරනු ලබන රුපියල් 5,000 නෝට්ටුවල ඡායා පිටපත් එකට අලවා සුදු පිටියක ඔට්ටු ඇල්ලූ තරුණයින් දෙදෙනෙකු අද(13) හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
හිනිදුම පොලිස් වසමේ පනංගල ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන සූදු පිටියකට ගිය සැකකරුවන් දෙදෙනාද මෙම නොට්ටුවක් පිටියට දමා ඔට්ටු අල්ලා ඇත. එහි සිටි පිරිස එය ව්‍යාජ නෝට්ටුවක් බව හඳුනාගෙන පහරදී පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. ඒ අනුව ජංගම මුර සංචාරක පොලිස් නිලධාරි කණ්ඩායමක් පැමිණ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ළඟ තවත් නෝට්ටු 2ක්ද තිබී සොයාගෙන ඇත.
සැකකරුවන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ව්‍යාජ නෝට්ටු යොදා සූදු කෙළියේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට