(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල කරදගොඩ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් මන්නා පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ධනුෂ්ක මධුරංග නමැති 27 හැවිරිදි තැනැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි තරුණයකු මන්නය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මන්නා පහරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලට රැගෙන යාමේදී මිය ගොස් ඇත.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd