(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් කන්දෙනුවර වතුයායේ වතු කාර්යාලය කරගහලන්ද ප්‍රදේශයට රැගෙනයාට විරෝධය දක්වමින් එහි සේවකයෝ අද (12) විරෝධතාවක නිරතවුහ.
වසර 150ක සිට වතු කාර්යාලය එම ස්ථනයේ පවත්වාගෙන ගොස් ඇති බවත් වෙනත් එය ස්ථානයකට එම කාර්යාලය කරගහලන්ද රැගෙන යාමෙන් කිලෝමිටර් 03ක පමණ ගමන් කිරිමට සිදු විමෙන් වතු කම්කරුවන්ට ගැටළු රැසක් මතුවන බව විරෝධතා කරුවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd