IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්ගුලි ගෙන ගිය සිව්දෙනාට ඇප

(නිශාන්ත කුමාර)

ගංජා හා අබිං මිශ්‍ර  මත් ගුලි විශේෂයක් රැගෙන බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනෙකුට ඇප නියම කළ මහියංගන මහේස්ත්‍රාත්  ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා ඔවුන්ව යළි අගොස්තු 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය.
 
මොනරාගල ප්‍රදේශයේ  අවුරුදු  22-28  වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකුට මෙලෙස ඇප නියම විය.
 
මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
රිදීමාලියද්ද පොලිස්  ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස්  මත මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීහු පිරිසක් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.
 
රිදීමාලියද්ද පොලිසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

මත්ගුලි ගෙන ගිය සිව්දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32427 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14923 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9895 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 386 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site