IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බලධාරීන් අලිවැට නඩත්තු නොකළැයි ගම්වාසීහු වීදි බසිති

(ඩබ්. ඒ. පියතිලක සහ කරුණාරත්න ගමගේ)
 
මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ වසරක කාලයක් තුළ  වන අලි පහරදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවත්, එසේවීමට ප්‍රධාන හේතුව වනජීවී නිලධාරීන් අලිවැට නිසි ලෙස නඩත්තු නොකිරීම බවත් පවසමින් ගම්වාසීහු පිරිසක් අද(12) විරෝධතාවක නිරතවූහ.
 
බලධාරීන්ට  අලිවැට නිසි ලෙස ඉදිකරන ලෙස ඉල්ලමින් මැදිරිගිරිය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගය කළගෙඩි පාළම අසළින් වසා අවහිර කරමින් ගම්වාසීහු 200ක පමණ පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූහ. 

(ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක)

(ඡායාරූප - කරුණාරත්න ගමගේ)



අදහස් (0)

බලධාරීන් අලිවැට නඩත්තු නොකළැයි ගම්වාසීහු වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site