(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස දෙකක් සහ දිඹුල පොලිස් වසමට අයත් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට අද(08) පස් කඳු කඩාවැටීමෙන් නිවාසවලට අලාභ හානි සිදුවී ඇතැයි හැටන් පොලිසිය පැවසීය.
කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස පස් කඳු කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුල පොලිසිය පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(12) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පස්කඳු සහ ගල් කඩාවැටෙමින් තිබේ.
ටරි වතුයායේ වතු නිවාස දෙකේ පදිංචි පවුල් දෙකකට අයත් සමාජිකයන් 10 දෙනෙකු පමණ ඥාති නිවාසවල තාවකාලිකව නතර කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd