IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක්ෂ 15 ක මුදල් සොරා ගත් අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හා තොග වෙළඳසැල් වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදල් සොරා ගත් දිවයිනේ නමගිය අපරාධකරුවෙකු මිල්ලනිය රද්දේගොඩ ප්‍රදේශයේ දී අද (13) අත්අඩංගුවට  ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3500 ක්, කියත් ගල තුනක්, ඉස්කුරුප්පු නියනක්, යකඩ කපන කියතක්  හා උල්පිහියක් පොලිසිය බාරයට ගැණිනි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වෙළඳසැල් වලින් සොරා ගත් රුපියල් 15,000 කට අධික මුදලක් සැකකරු සන්තකයේ තිබියදී හා රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් ඔහුගේ බිරිඳගේ බැංකු පොතෙහි තැම්පත් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ  බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

ලක්ෂ 15 ක මුදල් සොරා ගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site