(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය, මහතළාකොළවැව දමිසෝපුර ප්‍රදේශයේදී අද(12) අලුයම වන අලියකු පහරදී පුද්ගලයකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දමිසෝපුර පදිංචි දිසානායක මුදියන්සේලාගේ උපුල් පද්මකුමාර නැමැති 51 හැවිරිදි එක් දරු පියෙකි.
අද අලුයම 3.30ට පමණ අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd