(සමන් පාලිත නානායක්කාර )
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේ මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස හපුතලේ සහකාර පොලිස් අධිකාරීවරයා එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පවතින දැඩි මීදුම් තත්ත්වය මේ දිනවල ඇති වූ මාරාන්තික රිය අනතුරු කීහිපයකටම හේතු වී ඇති බවත් මීදුමින් වැසී ඇති බෙරගල වැල්ලවාය මාර්ගයේ පටු ස්ථාන පිළිබඳවද සැලකිලිමත් වන්නැයි ඒ මහතා සඳහන් කළේය.
දැඩි බෑවුම් සහිත ලිස්සනසුලු මෙම මාර්ග භාවිතයේදී වේග සීමා පිළිබඳව ද සැලකිලිමත් වන්නැයි සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොළඹ බදුල්ල මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක්