විදේශ කටයුතු ජංගම සේවාව 17-19 අනුරාධපුරයේදී
විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න, විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශ ජංගම කොන්සියුලර් සේවාවක් ලබන 17 සහ 19 දෙදින අනුරාධපුර සහ පුත්තලමේදී පැවැත්වේ.