IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


විදේශ කටයුතු ජංගම සේවාව 17-19 අනුරාධපුරයේදී

 ( තිළිණි ද සිල්වා )
විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න, විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශ ජංගම කොන්සියුලර් සේවාවක් ලබන 17 සහ 19 දෙදින අනුරාධපුර සහ පුත්තලමේදී පැවැත්වේ.
 
කොළඹ සහ අදාළ දිස්ත‍්‍රික්කවල පිහිටි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පාර්ශ්ව සංවිධාන හා සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වන බව එහ අමාත්‍යාංශය කියා සිටී.
 
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ උපදෙස් අනුව පවත්වන මෙම ජංගම සේවාව මඟින් අනුරාධපුර හා පුත්තලම දිස්ත‍්‍රික්කයන්හි ජනතාවට  ලියකියැවිලි සහතික කිරීම, විදේශවල අතරමංවූ හෝ රඳවාගනු ලැබූ හෝ ලාංකිකයන්ගේ පවුල්වලට සහය ලබාගැනීම, විදේශවල සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචිය සහ වන්දි ලබා ගැනීම පිළිබඳ ගැටලූ සඳහා සහය ලබාගැනීම ඇතුළු කොන්සියුලර් සේවා රැුසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
තවද, මෙම ජංගම සේවාවේදී  විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක හා ලිපිනයන් මෙන්ම විදේශ රටවල  ජීවත්වන හා සංචාරය කරන  ලාංකිකයන්ට එම දූත මණ්ඩලවලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරුද මහජනතාවට දැන ගතහැකි යැයිද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
 
 



අදහස් (0)

විදේශ කටයුතු ජංගම සේවාව 17-19 අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32415 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site