IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හරී

(රංජිත් රාජපක්ෂ)  

ජාතික ජල ජිවී වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන්  260,000ක් අද (07) මුදා හරිනු ලැබීය.

මවුස්සාකැලේ ජලාශයේ ධීවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමටත්, වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමටත්, වතුකරයේ ජනතාවට  අඩු මිලකට ඉස්සන් ලබාදීමේ අරමුණින් මෙසේ මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හැර ඇත.

ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කහදමෝදර මිරිදිය ඉස්සන් අභිජනන කරන ලද ඉස්සන් මෙසේ ජලාශයට මුදා හැර තිෙබ්.

ජලාශයට මුදා හැරි ඉස්සන් පැටවුන් වසරක් වැනි කාලයක් තුළ ග්‍රෑම් 500 සිට ග්‍රෑම් 750 දක්වා වැඩෙන බවත්, මිරිදිය ඉස්සන් කිලෝවක් රු 1500 වැනි මිලකට මවුස්සාකැලේ ජලාශයේ ධිවර කර්මාන්තයේ නියැලි සිටින ධිවරයන් අලෙවි කරන බවත් ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා කීය.



අදහස් (0)

මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32415 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site