IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


වැස්සෙන් මාතලේ නිවාස 53 කට හානි

(මහේෂ් කිර්තිරත්න)
වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් මාතලේ  ප්‍රදේශ කිහිපයක (08)  උදෑසන වන විට නිවාස 53 කට හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
 
ඊට අමතරව දඹුල්ලේ ද නිවාස 28 කට හානි වී ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නිවාස 25ක ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත්  මේ පිළිබඳව ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අවශ්‍ය තොරතුරු මේ වන විටත් ලබා ගනිමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය කියයි.



අදහස් (0)

වැස්සෙන් මාතලේ නිවාස 53 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 294 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site