(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව කරුක්කුපනය මුහුදු වෙරළේ තරුපහේ හෝටලයට මීටර් 500ට නුදුරින් නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (7) දහවල් සොයා ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මළ සිරුර සම්පූර්ණයෙන් ඇඳුම් රහිතව තිබූ අතර බෙල්ල වම්පස දරුණු කැපුම් තුවාලයක් ඇති බව පොලීසිය පවසයි.
මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ස්ථානීය පරීක්ෂණයක් සඳහා මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd