(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ් වත්තේ වතු නිවාසයක් ගිනි ගැනීමට ලක්ව අද (8) විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
නිවාස දෙකකින් සමන්විතව පිහිටි එක් නිවසක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව අනෙක් නිවාසයට ගින්න පැතිරී යාමට නොදී වළක්වා ගෙන තිබේ.
විදුලි කාන්දුවීමකින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ගිනි ගැනීමට ලක්වූ නිවාසයේ භාණ්ඩ රැසක් ගින්නට හසුව විනාශයට පත්ව ඇති අතර අනතරින් කිසිවෙකුටත් ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැත.
ලිඳුල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලිඳුල වතු නිවාසයක් ගිනි ගනී