(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ සහ තදාසන්න නගරවලට දෛනික අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන ජනතාවගෙන් එක් පුද්ගලයකු අවම වශයෙන් කසළ ග්‍රෑම් 700 ක් 750 ක් පමණ රැගෙන එන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
කොළඹ නගරයට පිටතින් පැමිණෙන ජන සංඛ්‍යාව ලක්ෂ 3 කට අධික බවද කොළඹ සමහ නගර සභාව සඳහන් කරයි. කොළඹ නගරයේ වෙසෙන ජනගහණය ලක්ෂ 5 කට අධික බවද නගරසභාව පවසයි.
එම ජනතාව දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය මෙට්‍රික්ටොන් 600 ක් පමණ වන බවද ගණන් බලා තිබේ. දෛනිකව පිටතින් කොළඹ නගරයට පැමිණෙන ජනතාව සඳහා පොදු පහසුකම් සැපයීම පවා නගර සභාවට සිදු වී ඇතැයිද පැවසේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දිනකදී කොළඹට කසළ මෙට්‍රික්ටොන් 600 ක්
janahitha Monday, 12 August 2019 10:19 AM
අපේ අය බත් කන හැටියට ඔතන ටොන් විසිදහ පනින්න ඕන