(සුදත් එච්. එම්. හේවා )
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද (12) උදැසන සිට පවතින අධික වර්ෂාවත් සමඟ කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ නිවාස පහක් ජලය යටවී තිබේ.
එම නිවාසවල පුද්ගලයන් 21දෙනකු අවතැන්ව ඇති අතර එම පුද්ගලයන් ඔවුන්ගේ ඥති නිවාසවල තාවකාලික පදිංවියට ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd