(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරික මිතුරා සමඟ සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් මිතුරා මහගෙදරට පිටත්ව යාමෙන් පසු මිතුරාගේ නිවස කඩා රුපියල් ලක්ෂ 4 කට ආසන්න රන් ආභරණ හා මුදල් සොරා ගත් හිටපු හමුදා සෙබළකු දින දෙකක් තුළ දී සොරා ගත් දේපල සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
සැකකරු සොරා ගත් රන්මාල හතරක්, අත් පළදනාවක්, මුදු පහක්, කරාබු ජෝඩු දෙකක්, පෙන්ඩනයක්, මුදලින් රුපියල් 22,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් අබරණ සොරා ගත් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට