ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල නගරයේදී අද (13) සවස පැවැත්විණ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පොදුජන පෙරමුණේ දඹුල්ල ආසනයේ ප්‍රාදේශීය නියෝජිතයින් විසින් මෙය සංවිධානය කර තිබුණි.
මහා සංඝරත්නය විසින් විශේෂ සෙත් පිරිත් දේශනාවක් ද මෙහිදී සිදු කෙරුණු අතර විශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd