(හේමලතා ඩී. හේවගේ)
පන්නල - නාලවලාන ප‍්‍රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහිටියන් (92) දෙදෙනාගේ සුවදුක් බැලීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැමිණියහ.
එහිදී වෙල්කම් ගම්මානයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කළ කාදිනල්තුමා වැඩිහිටියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසූහ.
මේ වනවිට එහි බාරව කටයුතු කරන නිලන්ත නුවන් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලයට අගරදගුරුතුමා පවසාසිටියේ කඩිනමින් මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හමුවී මෙහි ඇති ගැටළුකාරී තත්වය නිරාකරණය කිරිමට සාකච්ඡාක් පවත්වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd