( නිමල් ජයරත්න )
දිඹුලාගල කන්දේගම සමූපකාර ගොඩනැගිල්ල අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
දිඹුලාගල විවිධසේවා සමූපකාර සමිතියට අයත් කන්දේගම මිනි කෝප්සිටිය මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බවට එහි කළමණාකාරවරයා විසින් පැමිනිල්ලක් කර ඇතැයි අරලගංවිල පොලිසීය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසීය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd