IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මසුන් අල්ලන්න මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදන්

(ඩබ්ලිව්. හියුබට් ප‍්‍රනාන්දු)

මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය බෝට්ටුවක් ගල් පරයක හැපී පෙරළී යෑමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අද (09) සවස අතුරුදන් වී ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.

අතුරුදන්ව සිටින්නේ පමුණුගම තල්දිය වත්තේ පදිංචි ධීවර කාර්මිකයින් වන කේ. ඇන්ටනි කෙනඩි පොර්රා සහ කේ. සයිමන් පැටිටි‍්‍රක් යන ධීවරයින් දෙදෙනාය.

මෙම ධීවරයින් දෙදෙනො අද (09)  සවස හැමිල්ටන් ඇල ඔස්සේ බෝට්ටුවෙන් කැලණි ගඟ හරහා මුහුදට ගොස් ඇති අතර මුහුදේ කිලෝමීටයක් පමණ දුරට යද්දී බෝට්ටුව ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

 

 

 



අදහස් (0)

මසුන් අල්ලන්න මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32414 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site