(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් එම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී අද (10) උදෑසන මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ඊට යටවී බරපතළ තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිකන්ද, සිංහපුර අංක 278 පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.
මහියංගනය දෙස සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය මාර්ගයේ වංගුවක් හැරවීමට යෑමේදී එක්වරම පෙරලී ගොස් ඊට යටවීමෙන් ඔහු තුවාල ලබා ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිරෝද රථයක් පෙරළී අයෙකුට බරපතලයි