(ක.ග.කරුණාරත්න)
තම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වනඅලි කරදර නැවැත්වීම සඳහා නොපමාව පියවර ගන්නැයි බලකරමින් ඇළහැර මහගොවිජනපදයේ ගම්මාන 4ක ජනතාව අද (09) බකමූණ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ.
නිකපිටිය, සෑගල, සරුබිම, බටුහේන යන ගම්මානවලට අයත් 200 ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ.
ඔවුන් බකමූණ –දඹුල්ල ප‍්‍රධාන මාර්ගයටපැමිණ එය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවිය.
බලධාරීන් පැමිණ මෙයට විසදුමක් ලබාදෙන බවට පොරොන්දු වනතුරු තමන් මෙම විරෝධතාව දිගින් දිගටම පවත්වාගෙන යන බවද ඔවුහු කීහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වනඅලි කරදරවලට විසඳුම් ඉල්ලා ගම් 4ක ජනතාව වීදි බසිති
himal Friday, 09 August 2019 08:23 AM
වන අලි තමන්ගේ දුක කියන්න එනවා එතකොට ඒක අලි මිනිස් ගැටුම කියලා කියනවා.
kamal Friday, 09 August 2019 11:13 AM
වන අලින් මිනිසුන්ගෙන් වෙන කරදරවලට විසඳුම් ඉල්ලා ගම් වදිති.