(කේ.බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ හෝමාගම ගලවිලවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයක් සහ පොලිස් ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (05) සවස සිදු වූ අනතුරකින් පොලිස් ජීප් රථය මාර්ගය හරහා පෙරළි ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් සුනඛයෙකු රැගෙන හෝමාගම සිට මිරිහාන බලා ගමන් කරමින් තිබූ ජීප් රථයෙහි එම අවස්ථාවේදී පොලිස් සුනඛයා සමඟ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගමන් කර ඇති බවත් අනතුරින් ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකුගේ ගැටුණු මෝටර් රථය ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොලිස් ජීප් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුවන ආකාරය අසළ වෙළදසැලක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙන බවද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෝටර් රථයක ගැටී පොලිස් ජීප් රථයක් පෙරළෙයි