IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සිරම්බිඅඩියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

 
(රෝවන් පෙරේරා සහ  හිරාන් ප්‍රියංකර )
 
පුත්තලම සිරාම්බිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඉදිරිපිට මල් වඩමක් තබා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
 
මෙම ප්‍රහාරයෙන් ජීවිත හානියක් සිදුවී නොමැති අතර දේපළ වලට හානි සිදුවී ඇත.මෙම බෝම්බය එල්ල කලේ කවුරුන්ද යන්නත් පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
 
පුත්තලම පොලීසිය ස්ථාන පරික්ෂණ නිළධාරීන් පැමිණ සිද්ධීයවූ ස්ථානය පරික්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

 ඡායාරූප - රෝවන් පෙරේරා 

 



අදහස් (0)

සිරම්බිඅඩියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 393 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 465 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site