IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අධිකරණ නියෝගය නොතකා මුහුදු ගිය 7ක් යාත්‍රාව සමඟ අල්ලයි

(ඩී.ජී.සුගතපාල)
 
අධිකරණය මගින් ධීවර කටයුතුවල යෙදීම තහනම් කර තිබූ බහුදින යාත්‍රාවක් ධීවර කටයුතුවල යෙදී සිටියදී ධීවරයින් හත්දෙනෙකු සමඟ අද (05) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනන ලදී.
 
“තනූජ 3“ නමැති මෙම ධීවර යාත්‍රාව  නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ධීවර කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් පනවා තිබියදී එම තහනම නොතකා පසුගිය 25වන දින ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබිණි.
 
මුර සංචාරයේ යෙදී සිටි දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නාවිකයින් පිරිසක් කරන ලද සෝදිසියකදී මෙම බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.
 
ධීවරයින් සහ යාත්‍රාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසිය වෙත බාර දීමට නියමිතය.



අදහස් (0)

අධිකරණ නියෝගය නොතකා මුහුදු ගිය 7ක් යාත්‍රාව සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14909 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9877 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site