IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කසිප්පු බී මියගිය දෙදෙනෙකුගේ දේහයන් පාර මැද තබා විරෝධතාවයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බාදුරාගොඩ ප‍්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව මියගිය දෙදෙනෙකුගේ දේහයන් ඔවුන් කසිප්පු පානය කළ බව කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට ගෙනගොස්  ඒම නිවස ඉදිරිපිට මාර්ගයේ දේහයන් දෙක තබා ඥාතීන් සහ ප‍්‍රදේශවාසීහු අද (05) විරෝධතාවයක නිරතවූහ.

වත්තේමුල්ලේ පදිංචිව සිටි දෙදරු පියෙකු වූ මංජුල පද්මකුමාර නැමැත්තාගේ දේහය සුසානභූමිය වෙත ගෙන යන අතරතුර මීරිගම මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේ මාර්ගය අයිනේ තබාගෙන මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප‍්‍රදේශවාසීහු විරෝධතාවයේ නිරතවූහ.

ලක්ජයගම පදිංචිව සිට මියගිය එස්.ජී. ඇන්ටනි නැමැත්තාගේ දේහය රැගත් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඔවුහු කසිප්පු ව්‍යාපාරිකයාට හා මෙම සිදුවීමේදී පොලිසියේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් විරෝධය පල කළහ.



අදහස් (0)

කසිප්පු බී මියගිය දෙදෙනෙකුගේ දේහයන් පාර මැද තබා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14909 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9877 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site