(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
පල්ලම හා තිඹිරිගොල්ල ප්‍රදේශයන්හි ගැවසෙමින් නීතියේ රැහැනට හසු නොවී දීර්ඝ කාලයක සිට කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 65හැවිරිදි කාන්තාවක් අද ( 3දා ) කුඩා ගංජා පැකට් 36 ක් සමග අත්අඩංගුවට ගත හැකිවු බව පල්ලම පොලිසිය කියයි.
පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මැය කාලයක පටන් ගංජා අලෙවි කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබුණු නමුත් ඇය නීතියේ රැහැනට කොටු කරගත නොහැකිව තිබුණි.
ඒ අතර අද (3) පස්වරුවේ ඇය ගංජා තොගයක් ගෙන එන බවට ලද තොරතුරක් මත තිඹිරිගොල්ල ප්‍රදේශයේ සැඟව සිටි පොලිසියට ඇය සතුව ගංජා තිබියදී අත්අඩංගුවට ගත හැකිවු බව කියයි.
ඇය මෙම ගංජා එක් පැකට්ටුවක් රුපියල් 350කට අලෙවි කරන බවත්, හෙට (4) ආනමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පල්ලම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගංජා අලෙවි කළ කතක් අල්ලයි