IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාජ සිගරට් තබාගත්තාට ලක්ෂ තුනක දඩයක්

(විජේරත්න රත්නායක )

නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන ආ ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් යුතු ව්‍යාජ සිගරට් 129 ක් අලෙවිය සඳහා ළඟ තබාගත් බවට අධිකරණය ඉදිරියේ වරදකරු වූ අයෙකුට මහියංගන මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් නියම කළේය.

මෙසේ දඩ නියම කෙරුණේ මහියංගනය නගරයේ වෙළඳසැල් හිමියෙකු වූ මහියංගන සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හටය.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මහියංගන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණි.

 



අදහස් (0)

ව්‍යාජ සිගරට් තබාගත්තාට ලක්ෂ තුනක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14909 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9877 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site