IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටවෙහෙර මාර්ගයක් ඉදිකිරීම පමා වී යැයි ගම්මු විරෝධතාවක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
කොටවෙහෙර ඉගිනිමිටිය මාර්ගය ඉදිකිරීම  පමාවීමට  විරෝධය පා  ගම්මාන කිහිපයක ජනතාව අද (31) කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූහ. 
 
ඉගිනිමිටිය සිට ගල්ගමුවට ළගාවිය හැකි ආසන්නතම හා ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා 2015 වසරේදී මාර්ග ඉදිකිරීම් සමාගමකට භාර දී තිබුණද එම සමාගම මේ වනවිටත් කිසිදු ඉදිකිරීමක් කර නොතිබිණි.
 
විරෝධතාවය අතර තුරදී ජනතාව පුත්තලම කුරුණෑගල මාර්ග හරස් කිරීමට යාමේදී පොලිස් කැරලි මර්ධන ඒකක හා කොටවෙහෙර පොලිසියේ නිලධාරීහු එක්වී එය වැළැක්වූහ.
 
කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජීනේරු තුෂාර විජේරත්න මහතා මෙම කොන්ත්‍රාත් සමාගම 2015 වසරේ සිට මාර්ගය ඉදි කිරීමට ගිවිසුම් ගත කර ඇතත් එය නොකිරීම පිළිබඳව තමා අවස්ථා ගනනාවකදී බලධාරීන් දැනුවත් කළ බවද දැනට අබලන් මට්ටමේ පවතින මාර්ගය තාවකාලිකව අලුත්වැඩියාවක් කරදෙන බවද පැවසීය.



අදහස් (0)

කොටවෙහෙර මාර්ගයක් ඉදිකිරීම පමා වී යැයි ගම්මු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14910 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9880 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site