(හැටන් සුදත් එච්. එම්. හේවා)
හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තෝරා ගැනිම සඳහා පවත්වනු ලබන මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද (27) දින සිදු කරන ලදී.
එම සමුපකාර සමිතියට අයත් ප්‍රාදේශික 5ක් සදහා එක් ප්‍රාදේශිකයකින් නියෝජිතයන් නව දෙනකු (09) බැගින් නියෝජිතයන් 45 දෙනකු තෝරාගැනිම සඳහා මෙසේ නාමයෝජනා බාරගැනීම සිදුකරන බව එම නාම යෝජනා බාරගැනීමට පැමිණි නිලධාරියකු පවසන ලදී.
ඒ අනුව හැටන් අංක 01, හැටන් අංක 02, හැටන් අංක 03, දික්ඔය හා බගවන්තලාව යන ප්‍රාදේශික 5 තුළදී මෙම නාම යෝජනා බාරගැනීම සිදු කරන ලදී.
මෙම ප්‍රාදේශික 5 සඳහා නියෝජිතයන් තෝරා ගැනිමේ ඡන්දය අගෝස්තු මස 03 වන දින පැවැත්වීමට පියවර ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හැටන් සමුපකාර සමිතියේ නාම යෝජනා බාරගැනීම අද