(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම, කනම්පැල්ල ප්‍රදේශයේදී මවක සහ දියණියකව ඝාතනය කළ බව කියන සිදුවීමේ ප්‍රධාන සැකකරු අද(28) කළුඅග්ගල බස් නැවතුම්පළ පිටුපසදී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඇඹිලිපිටියේ පදිංචිව සිටි සරත් ආනන්ද නම් 42 හැවිරිදි අයෙකි.
මීට මාස 10කට පමණ ඉහතදී මෙම පුද්ගලයා මවක සහ දියණියකව ඝාතනය කර තිබූ බව පොලිසිය කියයි.
මාස කිහිපයක් බන්ධනාගාර ගතව සිටි සැකකරු ඇප මත නිදහස්වීමෙන්පසු අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව අද කොස්ගම පොලිසියේ පෙනී සිට නැවත යමින් සිටියදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුව මරා දමලා