(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ බොක්කාවල මාර්ගයේ සහ මැදවල ප්‍රදේශයේදී දිවා කාලයේ අනවසරයෙන් මහෝගනි කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
රුපියල් ලක්ෂයකට වඩා වටිනා මෙම කඳන් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අැති අතර ඔවුන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
පූජාපිටිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd