(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දි තේක්ක කඳන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අද (26) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.
බෝවත්ත ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා එම තේක්ක කඳන් ප්‍රවාහන කර ඇති බවඅ පොලිසිය කියයි.
සැකකරුවන් අද (26) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd