බස් රථයක් පෙරළී ඇඟලුම් සේවිකාවන් 19 ක් රෝහලේ
ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (23) පස්වරුවේ පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය පැවැසීය.