(ජේ.කේ.එල් .චාමින්ද)
උණවටුණේ පොදු දේපළ රැකදෙන ලෙස ඉල්ලමින් උණවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් අද (25) පෙරවරු පිල්ලගොඩ ප්‍රදේශයේ දි විරෝධතාවක නිරත වූහ.
පිල්ලගොඩ විහාරස්ථානයේ සිට විවිධ සටන්පාඨ ලියු පොස්ටර් කළු කොඩි රැගෙන පැමිණි විරෝධතාකරුවෝ පිල්ලගොඩ ප්‍රදේශයේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ඉඩමක ඉදි කරණු ලබන ගාල්ල කලාපිය ගුරු ගුරු වෘත්තිස සංවර්ධන මධ්‍යස්ථානයට විරෝධය පලකරමින් විරෝධතාවයේ නිරතවුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd