(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලෙවෙල කුඹුලඔලුව ප්‍රදේශයේ කුඩා ඇළ මාර්ගයක තිබී අද(25) මළ සිරුරක් සොයාගත් බව පල්ලේවෙල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ රුක්ගොල්ල ප්‍රදේශයේ වාගබිමක සේවය කළ නිටටඹුව කටුවස්ගොඩ පදිංචිකරුවකු වූ ආනන්ද නැමැත්තෙකි.
ඔහු අවසන් වරට ඊයේ(24) සවස දුටු බව ගොවිපළ හිමිකරුවෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
පල්ලෙවලෙ හා වේයන්ගොඩ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd