අධිබල විදුලි රැහැන් එළීමේ මාර්ගය වෙනස්කළැයි විරෝධතා
ලක්ෂපාන විදුලිබලාගාරයේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන මෙගා වොට් 280000 ක පමණ අධි බලැති රැහැන් පද්ධතියක් යෝජිත මාර්ගය වෙනස් කරමින් හෝමාගම, මීගොඩ, නඩුහේන ප්රදේශය ඔස්සේ රැගෙනයාමට සැලසුම් කර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වා අද(21) මීගොඩ ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.