වැස්සෙන් ගාල්ලේ පවුල් 104 ක් පීඩාවට
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (19) සවස 2 පමණ වන විට ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම් කොට්ඨාස 17ක, ග්රාම නිලධාරි වසම් 78කට අයත්, පවුල් 104ක සාමාජිකයින් 370 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.