IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැස්සෙන් ගාල්ලේ පවුල් 104 ක් පීඩාවට

 (ජේ.කේ.එල් චාමින්ද)
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (19)  සවස 2 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17ක, ග්‍රාම නිලධාරි වසම් 78කට අයත්, පවුල් 104ක සාමාජිකයින් 370 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්  ආපදා කළමණාකරණ  ඒකකය  පවසයි.

ඊයේ (18) සවස්වරුවේ ඇති වු අධික සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස හා වහල කිහිපයකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඒ අනුව නාගොඩ, බෙන්තොට, යක්කලමුල්ල යන ප්‍රාදේශිය බල ප්‍රදේශවල නිවාස තුනක් හා තලාපිටිය, මිදරමුල්ල, මහමෝදර යන ප්‍රදේශවල විදුලි රැහැන් කඩා වැටීම් කිහිපයක් ද වාර්තා වේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයට ගසක් කඩා වැටී ඇත.

මේ වන විට ආපදා සහනසේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පෙන්වා දෙයි.



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ පවුල් 104 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site