(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (18) පැවති රැස්වීමක් අතරතුරදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාපති සිරිල් මුණසිංහ මහතා පහර දුන් බවට පවසමින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකු පැමිණිලි කර ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
සභාපතිවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ සරත් ලෝගුරුගේ යන අය බවද පොලීසිය පවසයි. ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
සරත් ලෝගුරුගේ මහතා පැවසුවේ තමන් හෘද රෝගියකු බවත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහර දුන් බවයි.
මේ පිළිබදව විමසීම සදහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙලිඅත්ත ප්‍රා. සබේ හිටපු එජාප මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්