(අශෝක තිලකරත්න)
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවක් උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට එන අතරතුරේ වීරවිලදී බස් රථයෙන් බැස පාර මාරුවෙමින් සිටියදී වාහනයක හැපීමෙන් සිදු වූ අනතුරෙන් මරණයට පත්වී ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ වීරවිල තිස්සපුර කුඩා ගම්මාන 11හි පදිංචි දෙබරවැව ජාතික පාසලේ ඉගෙනුම ලබන භාග්‍යා දිව්‍යාංගනී (18) නැමති ශිෂ්‍යාවකි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (20) පෙරවරුවේ තිස්සමහාරාම හදිසි මරණ පරික්ෂක කේ.ජී.සී.නිරංජන් මහතා විසින් පැවැත්වීමට නියමිතය.
වීරවිල පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනතුරකින් සිසුවියක් මරුට