IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)
ටී 56 ගිනි අවියක්, 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් පතොරම් 90 හා මැගසින් 03ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කුමාරකන්ද   ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.

 

ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙකී පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මින් එක් අයෙකු සන්තකයේ ටි 56 ගිනි අවියක් තිබී ඇති අතර අනික් පුද්ගලයා සතුව 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවිය තිබි  සොයාගත් බව පොලිසිය පවසයි. එක් අයෙකු කුමාරන්ද  ලිපිනයේ සිටියද, ඔහු  උඩුගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.

උඩුගම පොලිසිය මගින් රන්මාල කොල්ලකෑම්වලට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොල්ලකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙකී පුද්ගලයින් දෙදෙනා ගිනිඅවි සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.

ගිනිඅවි සමග මෙකි පුද්ගලයින් දෙදෙනා හික්කඩුව පොලිසියට අද (20) භාරදීමට නියමිතව ඇති අතර ඔවුන් අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14887 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site